Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කෙටි දහම් කරුණු /

ක්‍රෝධය ලෝකයේ මල බැඳි ආයුධය වෙයි

ඉස්සර සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 1 - පිටු අංක 80 - 83)

ලෝකයේ බලය අධිපති බව වෙයි.

ස්ත්‍රිය උතුම් ම භාණ්ඩය වෙයි.

ක්‍රෝධය ලෝකයේ මලකඩ බැඳි (වැඩකට නැති) ආයුධය වෙයි.

ලෝකයේ හොරු උවදුර වෙයි.


බාගත ​කිරීමට