෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
වැඩෙන දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨ වෙයි.
වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ශ්‍රේෂ්ඨ වෙයි.
පයින් යන්නන් අතුරෙන් සඩ්ඝයා ශ්‍රේෂ්ඨ වෙයි.
කථා කරන්නන් අතුරෙන් බුදු රජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙයි.
බාගත කිරීමට