Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කෙටි දහම් කරුණු / ප්‍රඥාවන්තයාට සිල් ඇත සීලවන්තයාට ප්‍රඥාව ඇත

ප්‍රඥාවන්තයාට සිල් ඇත සීලවන්තයාට ප්‍රඥාව ඇත

සෝණදණ්ඩ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, දීඝ නිකාය 1 - පිටු අංක 244-245)

ප්‍රඥාව ශීලයෙන් පිරිසිදු වෙයි. ශීලය ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි.

යම් තැනක සිල් ඇත්නම් එතැන ප්‍රඥාව ඇත. යම් තැනක ප්‍රඥාව ඇත්නම් එතැන සිල් ඇත. සිල්වතාට ප්‍රඥාව ඇත. ප්‍රඥාවන්තයාට සිල් ඇත.

සීලය සහ ප්‍රඥාව වනාහි ලෝකයේ ශ්‍රේෂ්ඨ ම යැයි කියනු ලැබේ.


බාගත ​කිරීමට