Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කෙටි දහම් කරුණු / ඔබගේ ගමේ සිල්වත් පැවිද්දන් සිටී ද එසේ නම් බොහෝ පින් රැස් කර ගත හැකිය

ඔබගේ ගමේ සිල්වත් පැවිද්දන් සිටී ද
එසේ නම් බොහෝ පින් රැස් කර ගත හැකිය

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 274 - 275)

සිල්වත් පැවිද්දන් යම් ගමක් හෝ නියම් ගමක් ඇසුරු කොට වෙසෙත් ද එහි මිනිස්සු කරුණු තුනකින් බොහෝ පින් රැස් කර ගනිති.

කවර කරුණු තුනකින් ද යත්;

  • සිතෙන්,
  • කයෙන් සහ
  • වචනයෙනි.

බාගත ​කිරීමට