අශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධා කථාව ඇසෙන විට ම කෝපයට පත්වෙයි. කිපෙයි. ව්‍යාපාදයට පැමිණෙයි. විරුද්ධ ව නැගී සිටියි. කෝපය, ද්වේෂය හා අසතුට පහළ කරයි.
ඒ කවර හෙයින් ද යත්;
තමා තුළ ඒ ශ්‍රද්ධා සම්පත් (සම්පදාය) නොදකියි. ඒ නිසා ප්‍රීතිය ප්‍රමෝදය නොලබයි.
එ හෙයින් අශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධා කථා දුක් කථා වෙයි.