Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුකෙන් මිදීමේ  ඒකායන මග වූ සතර සතිපට්ඨානය

දුකෙන් මිදීමේ  ඒකායන මග වූ සතර සතිපට්ඨානය

  1. සෝවාන්, සකෘදාගාමි සහ අනාගාමි වීමට සතර සතිපට්ඨානය වඩන්න.
  2. සිල් රැකීමට සතර සතිපට්ඨානය වඩන්න.
  3. පංච කාම ගුණයන් දුරු කිරීමට සතර සතිපට්ඨානය වඩන්න.
  4. පංච ගති ප්‍රහාණය කර නැවත නූපදීමට සතර සතිපට්ඨානය වඩන්න.
  5. නීවරණ දුරු කිරීමට සතර සතිපට්ඨානය වඩන්න.
  6. සතර සතිපට්ඨානය වඩන්නේ නම් මේ ජීවිතයේ දී ම රහත් බව හෝ  අනාගාමී බව කැමති විය යුතුය.
  7. සතර සතිපට්ඨානය කොටසක් වැඩූ විට සේඛ වෙයි.
  8. සතර සතිපට්ඨානය සම්පූර්ණයෙන් වැඩූ විට රහත් වෙයි.
  9. කරුණු හයක් දුරු නොකර කායානුපස්සනාව වැඩීමට නොහැකි වෙයි.
  10. අලුත පැවිදි වූ නවක මහණන් සතර සතිපට්ඨානයෙහි සමාදන් කරවන්න වාසය කරවන්න පිහිටුවන්න. (2020.04.30)
  11. ඔබගේ ඥාති හිත මිතුරන් සතර සතිපට්ඨානයෙහි පිහිටුවා තම යුතුකම ඉටු කරන්න. (2020.04.30)
  12. ප්‍රධන් වීර්ය වළක්වන චේතෝඛීල ප්‍රහාණයට සතර සතිපට්ඨානය වඩන්න. (2020.04.30)
  13. මසුරු බව දුරු කිරීමට සතර සතිපට්ඨානය වඩන්න. (2020.04.30)