෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මුල් පිටුව
දැක්ම සහ මෙහෙවර
සදහම් ලිපි
(current)
සදහම් පොත්
සදහම් දේශනා
සඟ සතු සෙනසුන්
සදහම් ලිපි /
බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන්
බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන්
ඔබත් බුදු සස්න චිරස්ථිතික වනු දකින්නට කැමති ද? එසේ නම් සතරසතිපට්ඨානය වඩන්න. බහුල ව වඩන්න.
බුදු සසුන චිරස්ථිතික වීමට කැමති නම් මෙසේ ම හික්මෙන්න.
කරුණු පහකින් යුතු ස්ථවිර භික්ෂුව බොහෝ දෙවි මිනිසුන්ට හිත සුව පිණිස පවතියි.
භික්ෂු භික්ෂුණීන්ට රන් රිදී මිල මුදල් අකැපය යමෙක් ඒවා පිළිගනියි නම් ඉවසයි නම් අශ්‍රමණ ධර්ම ඇත්තෙකි.
ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගේ නිරෝධය දුකෙහි නිරෝධයයි.
එකල බුදු නෙතින් මෙකල බුදු සසුන වැනසෙන හේතු දැක ඒවා දුරු කිරීම පිණිස අවවාද කළ සේක.
බුදු සසුන වැනසීමට මග පාදන ඝෝෂාකාරී ධර්ම ප්‍රචාර.
(2020.07.27)
වෙසක් පොසොන් හෝ වෙනත් උත්සව පැවැත්වීම සැදැහැවත් බෞද්ධයන්ට සුදුසු නොවෙයි.
(2020.07.27)
පෙරහැර පැවැත්වීම බෞද්ධයන්ට සුදුසු නොවෙයි.
(2020.07.27)
භික්ෂු භික්ෂුණීන්ට රන් රිදී මිල මුදල් අකැප වෙයි. දැන දැන පිළිගැනීමත් අකුසල්, උපාසක උපාසිකාවන් විසින් පූජා කිරීමත් අකුසල්
(2024.10.24)