෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මුල් පිටුව
දැක්ම සහ මෙහෙවර
සදහම් ලිපි
(current)
සදහම් පොත්
සදහම් දේශනා
සඟ සතු සෙනසුන්
සදහම් ලිපි /
දහම් කරුණුවල නිවැරදි අර්ථ සහ පැහැදිලි කිරීම්
දහම් කරුණුවල නිවැරදි අර්ථ සහ පැහැදිලි කිරීම්
ධර්මවාදීන් කවුරුන් ද?
ආර්යයෝ කවරහු ද? අනාර්යයෝ කවරහු ද?
සුපටිපන්න කවුරුන්ද?
ධම්මානුධම්මපටිපන්න භික්ෂුව කවුරු ද?
ධම්මකථික භික්ෂුව කවුරු ද?
දිට්ඨධම්ම ව නිවනට පත් භික්ෂුව කවුරු ද?
පිරිසිදු හා අපිරිසිදු ධර්ම දේශනා.
ලෝකය පැනවීම සහ ලෝකය නොපැනවීම.
සත්වයා හෝ සත්ව යැයි පැනවීම් හටගන්නා අයුරු.
දුකෙන් මිදීම සඳහා වූ යම් ප්‍රඥාවක් වේ ද එය ද නිරෝධ වන ස්වභාවය ඇත.
(2019.05.02)
ගැඹුරට හාරා සිටවූ ගල් කණුවක් සොලවන්නට නොහැකි සේ ම චතුරාර්ය සත්‍ය දන්නා භික්ෂුව වාද කර කම්පා කරවන්නට සොලවන්නට වෙවුලුවන්නට නොහැකිය.
(2019.05.02)