Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දහම් කරුණු වල නිවැරදි අර්ථ සහ පැහැදිලි කිරීම් /

ධර්මවාදීන් කවුරුන් ද

ධම්මවාදී සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 4 - පිටු අංක 476 - 477)

යම් කෙනෙක්

රාගය ප්‍රහාණය පිණිස,

ද්වේෂය ප්‍රහාණය පිණිස,

මෝහය ප්‍රහාණය පිණිස,

ධර්මය දේශනා කරයි නම් ඔවුහු ලොව ධර්මවාදීහු වෙති.


බාගත ​කිරීමට