ධම්මානුධම්මපටිපන්න භික්ෂුව කවුරු ද
ධම්ම කථික සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 3 - පිටු අංක 284 - 287)
රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඥානයන්ගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ නම් ඒ මහණ ධම්මානුධම්මපටිපන්න වෙයි.
බාගත කිරීමට 