Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දහම් කරුණු වල නිවැරදි අර්ථ සහ පැහැදිලි කිරීම් /

ධම්මකථික භික්ෂුව කවුරු ද

ධම්මකථික සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 3 - පිටු අංක 284 - 287)

රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඥානයන්ගේ කලකිරීම පිණිස, නොඇලීම පිණිස, නිරෝධය පිණිස දහම් දෙසා නම් ඒ මහණ ධම්මකථික වෙයි.


බාගත ​කිරීමට