Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දහම් කරුණු වල නිවැරදි අර්ථ සහ පැහැදිලි කිරීම් /

දිට්ඨධම්ම ව නිවනට පත් භික්ෂුව කවුරු ද

ධම්මකථික සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 3 - පිටු අංක 284 - 287)

රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඥානයන්ගේ කලකිරීමෙන්, නොඇලීමෙන්, නිරෝධයෙන් උපාදාන රහිත ව මිදුණේ නම්, එම මහණ දිට්ඨධම්ම ව නිවනට පැමිණියේ යැයි කියන්නට සුදුසු වෙයි.


බාගත ​කිරීමට