෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
මුල් පිටුව
දැක්ම සහ මෙහෙවර
සදහම් ලිපි
(current)
සදහම් පොත්
සදහම් දේශනා
සඟ සතු සෙනසුන්
සදහම් ලිපි /
දුගති (අපාය) කථා
දුගති (අපාය) කථා
සංඝරත්නය කෙරෙහි වරදවා හැසිරීම බුද්ධාන්තරයක් දුක් විඳිමට හේතු වූ වගයි.
වරදවා ගත් පැවිද්ද බොහෝ කලක් දුකට පමුණුවයි.
කයින් සිල් රැක රන්වන් සිරුරක් ලැබූ නමුත් වචනයෙන් අසංවර වී ඌරු කටක් ලැබූ ප්‍රේතයා.
බොරුවෙන් කේළමින් වැළකී පණුවන් පිරුණු ගඳ ගසන කටක් ඇති ප්‍රේතයෙකු නොවන්න.
ගුණවතාගේ නුගුණ කියන්නා නිරයට පැමිණේ.
ගව ඝාතකයා පරලොව දි කටුක වූ බොහෝ දුක් විඳියි.
ඔබත් ඌරන් මරන්නෙක් නම් ඒ අකුසලයේ විපාකය කටුකය තියුණුය දරුණුය.
ඔබත් අතිශයෝක්තියෙන් යුතු ව ප්‍රශස්ති ගුණ වර්ණනා කරන වන්දිභට්ටයෙක් නම් අකුසලය මහත්ය. විපාකය දරුණුය.
ක්‍රෝධ කරන්න එපා. ක්‍රෝධය ක්‍රෝධ කරන්නාට ද දුක් පීඩා ගෙන දෙයි.
දහම් තුනකින් යුතු කාන්තාව මරණින් මතු බොහෝ විට නිරයට පැමිණෙයි.
අශ්‍රද්ධාවන්ත පවට ලජ්ජා බිය නැති නුවණ නැති සැමියා ඉක්මවා හැසිරෙන කාන්තාව දුගතිගාමී වෙයි.
(2019.05.15)
බුද්ධ ශ්‍රාවකයන්ට දුෂ්ට සිතින් නින්දා අපහාස කිරීම නිරයගාමී වීමේ ප්‍රතිපදාව වෙයි.
(2019.05.15)
මසුරුකම් කර දන් දීමෙන් වැළකී දන් දෙන අයට පරිභව කර ප්‍රේත ලෝකයෙහි ඉපදී පසුතැවිලි නොවන්න.
(2019.05.15)
මසුරුකමෙන් යුතු භික්ෂුව නිරයට යයි.
(2019.05.15)