Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / දුගති (අපාය) කථා / කයින් සිල් රැක රන්වන් සිරුරක් ලැබූ නමුත් වචනයෙන් අසංවර වී ඌරු කටක් ලැබූ ප්‍රේතයා

කයින් සිල් රැක රන්වන් සිරුරක් ලැබූ නමුත්
වචනයෙන් අසංවර වී ඌරු කටක් ලැබූ ප්‍රේතයා

සූකරමුඛ ප්‍රේත වස්තුව ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, පෙතවත්ථුපාළි, උරග වර්ගය - පිටු 2 - 3)

නාරද තෙරණුවෝ එක්තරා ප්‍රේතයෙක් දුටුවා. ඔහුගේ මුළු ශරීරයම රන්වන් පාටයි. දස දිසාවේ ම බබළනවා. නමුත් කට ඌරෙකුගේ වගෙයි.

ස්වාමීන් වහන්සේ ඇසුවා එයට හේතුව.

ප්‍රේතයා කිව්වා “කයින් සංවර ව සිටිය නිසා පැහැපත් ලස්සන ශරීරයක් ලැබුනා. එනමුත් වචනයෙන් අසංවර ව සිටිය නිසා ඌරු කටක් ලැබුණා”


බාගත ​කිරීමට