Majjimapatipage.org logo
Majjimapatipage.org logo

ගගලගමුව සඟ සතු ආරණ්‍ය සේනාසනය

වැද්දාගල

1 / 6
2 / 6
3 / 6
4 / 6
5 / 6
6 / 6

 

ලිපිනය:

ගගලගමුව සඟ සතු ආරණ්‍ය සේනාසනය,
කුඩුමීරිය පාර,
වැද්දාගල,
කලවාන.

විමසීම්:

  1. වැද්දාගල තේ කර්මාන්ත ශාලාව - 045 493 5168
  2. චමිල් මහතා - 071 914 7401

ජල විදුලි පහසුකම් සහිත ව කුටි 04ක් පවතියි. සිංහරාජය අසබඩ ව පවතින මෙම ආරණ්‍යය ආශ්‍රිත ව භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීමට සැදී පැහැදී සිටින සැදැහැවත් උපාසක උපාසිකාවෝ ප්‍රමාණවත් ව වාසය කරති.