෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
ලිපිනය:
සඟ සතු කුටිය,
උඩගල්දෙබොක්ක,
බටුමුල්ල.
විමසීම්:
එක් භික්ෂූන් වහන්සේ නමකට පමණක් ප්‍රමාණවත් කුටියකි. මෙම කුටිය ආශ්‍රිත ව භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීමට සැදී පැහැදී සිටින සැදැහැවත් උපාසක උපාසිකාවෝ ප්‍රමාණවත් ව වාසය කරති.