෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
ලිපිනය:
ගැටසියබලාව ආරණ්‍ය සේනාසනය,
දුනුකේවල පාර,
රඹුක්කන.
විමසීම්:
එක් භික්ෂූන් වහන්සේ නමකට පමණක් ප්‍රමාණවත් කුටියකි. මෙම කුටිය ආශ්‍රිත ව භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීමට සැදී පැහැදී සිටින සැදැහැවත් උපාසක උපාසිකාවෝ ප්‍රමාණවත් ව වාසය කරති.