෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
ලිපිනය:
සඟ සතු කුටි,
වැලිවරණාගොල්ල, වැල්ලෙවෙල,
ලග්ගල.
විමසීම්:
භික්ෂූන් වහන්සේ දෙනමකට පමණක් ප්රමාණවත් කුටි දෙකකි. මෙම කුටි ආශ්රිත ව භික්ෂූන්ට සිව්පසයෙන් සංග්රහ කිරීමට සැදී පැහැදී සිටින සැදැහැවත් උපාසක උපාසිකාවෝ ප්රමාණවත් ව වාසය කරති.