෴ මෙලොව පරලොව දුක් දුරු කර නිවන වෙතටම මැදුම් පිළිවෙතින් ෴
ලිපිනය:
යටිහලගල කුටිය,
143/2, යටිහලගල,
මහනුවර.
විමසීම්:
එක් භික්ෂූන් වහන්සේ නමකට පමණක් ප්‍රමාණවත් කුටියකි. මෙම කුටිය ආශ්‍රිත ව භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීමට සැදී පැහැදී සිටින සැදැහැවත් උපාසක උපාසිකාවෝ ප්‍රමාණවත් ව වාසය කරති.