Majjimapatipage.org logo
Majjimapatipage.org logo

ගෙඳගල සඟ සතු ආරණ්‍ය සේනාසනය

අයගම

ලිපිනය:

සඟ සතු ආරණ්‍ය සේනාසනය,
ගෙඳගල,
අයගම.

විමසීම්:

  1. චමින්ද මහතා - 077 900 4763, 077 087 0566
  2. නිස්සංක මහතා - 071 766 1230, 074 361 2121

විදුලිය සහ ජල පහසුකම් සහිත ව කුටි 09ක් පවතියි. කුකුලේගඟ අසබඩ රක්ෂිතයකට මායිම් ව පවතින මෙම ආරණ්‍යය ආශ්‍රිත ව භික්ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීමට සැදී පැහැදී සිටින සැදැහැවත් උපාසක උපාසිකාවෝ ප්‍රමාණවත් ව වාසය කරති.