Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / නිර්මල බුදු සසුන වනසන්න එපා /

දික් වූ ගීත ස්වරයෙන් ධර්මය ගායනා කිරීමේ දෝෂ

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, චුල්ලවග්ගපාළි 2 - පිටු අංක 12 - 13 / අඞ්ගුත්තර නිකාය 3, ගීතස්සර සූත්‍රය - පිටු අංක 404 - 405)
  1. ගයන්නාත් ඒ හඬට ඇලෙයි (එය අකුසලයකි).
  2. අසන්නෝ ද ඒ හඬට ඇලෙති (එය අකුසලයකි).
  3. “ගී ගයන්නා සේ ධර්මය කියනවා” යැයි ගිහි අය නොසතුටු බස් කියති.
  4. වචන ශබ්ද කිරීමේ ලීලාව (මිහිරි, දික් බව) පතන මහණුන්ගේ සිතෙහි සමාධිය නැති වෙයි.
  5. අනාගත ජනයා එය අනුකරණය කරති.

බාගත ​කිරීමට