කථා කරන්නන් අතුරින් බුදු රජ ශ්‍රේෂ්ඨය
පයින් යන්නන් අතුරින් සඞ්ඝයා ශ්‍රේෂ්ඨය
වුට්ඨි සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 1 - පිටු අංක 78 - 79)
වැඩෙන දේ අතුරෙන් විද්‍යාව ශ්‍රේෂ්ඨ වෙයි.
වැටෙන දේ අතුරෙන් අවිද්‍යාව ශ්‍රේෂ්ඨ වෙයි.
පයින් යන්නන් අතුරෙන් සඩ්ඝයා ශ්‍රේෂ්ඨ වෙයි.
කථා කරන්නන් අතුරෙන් බුදු රජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙයි.
බාගත කිරීමට 