Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

බුද්ධ ඥානයෙහි සිත පහදවා සුගතියෙහි සැප ලබන්න

ඤාණසඤඤක ස්ථවිරාවදානය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, අපදානපාළි 1 - පිටු අංක 278 - 281)

හිමාලයේ කඳු අතර ජීවත් වූ අයෙක් බුදු රජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහි කර, නමස්කාර කර බුදු රජාණන් වහන්සේගේ බුද්ධ ඥානයෙහි සිත පහදවා ගත්තා.

බලන්න එහි විපාකය!

කල්ප අනූඑකක් දුගතියක ඉපදුනේ නැහැ. දිව්‍ය සම්පත් වගේ ම මිනිස් ලොව සක්විති රජ සම්පත් ද ලැබුවා. ගෞතම බුදු සසුනේ උතුම් රහත් බව ලබා සසරින් එතෙර වුණා.


බාගත ​කිරීමට